fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක රැස්විමක් පස්වරුවේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:25

එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක රැස්විමක් පස්වරුවේ

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ රැස්විමක් පස්වරුවේ පැවැත්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදි. විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදි සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර ගයන්ත කරුණාතිලක මහතා ප‍්‍රකාශකළේ.

මේ අතර පක්ෂ නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර සරත් ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ.

පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදු නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශකළා. ඇතැම් පිරිස් වෛරිසහගතව කටයුතු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo