fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රේගු නීති උල්ලංඝනය කරමින් මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:11

රේගු නීති උල්ලංඝනය කරමින් මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

රේගු නීති උල්ලංඝනය කරමින් මෙරටට රැගෙන ආ දුම්වැටි 8400ක තොගයක් බේරුවලදී අත්අඩංගුවට ගැනුණා.

බේරුවල පොලීසියට ලැබුණ තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී දුම්වැටි සොයා ගැනුණේ. බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ වෙළෙඳසැලක මෙමදුම්වැටි අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. මෙරට දුම්වැටි ඇසුරුම් සඳහා යොදන සෞඛ්‍ය අවවාද කිසිවක් ඒවායේ සටහන්ව නොතිබූ බව පොලීසිය ප්‍රකාශ කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර ඔහු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 16, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්