fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ‍්‍ර‍්‍රිපාද මාර්ගය පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 15:13

ශ‍්‍ර‍්‍රිපාද මාර්ගය පිරිසිදු කිරිමේ වැඩසටහනක්

ශ‍්‍ර‍්‍රිපාද මාර්ගය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පෙරවරුවේ පැවැත්වුණා.

වන්දනාකරුවන් ශ‍්‍රිපාද රක්ෂිතයට සහ පරිසරයට මුදාහැර ඇති පොලිතින්, ප්ලාස්ටික් සහ දිරානොයන ඝණ අපද්‍රව්‍යද එහිදී එක්රැස් කර තිබෙනවා. පෞද්ගලික රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන ආයතන රැසක් ඉට දායකත්වය ලබාදුන් බවයි නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප‍්‍රනාන්දු මහතා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 15:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo