fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අධ්‍යාපන කාර්යසාධක බලකායක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 15:07

අධ්‍යාපන කාර්යසාධක බලකායක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය තුළ අධ්‍යාපන කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා.

මෙහි පළමු හමුව අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 15:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්