fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයිකා ආයතනයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපකරණ තොගයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:33

ජයිකා ආයතනයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපකරණ තොගයක්

ජපන් ජාත්‍යන්තර සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපකරණ තොගයක් ප්‍රදානය කෙරුණා. එහි වටිනාකම රුපියල් මිලියන 150 ඉක්මවනවා.

ගමනාගමන මණ්ඩලයට ජයිකා ආයතනය මගින් ප්‍රදානය කෙරුණු උපකරණ භාරගැනීම සිදුකෙරුණේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන්. අධි පීඩන බස් සෝදන යන්ත්‍ර 30 ක්,  අධි පීඩන වායු සංපීඩන යන්ත්‍ර 20 ක්,  හයිඩ්‍රොලික් යන්ත්‍ර 30 සහ විදුලි උත්පාදන යන්ත්‍ර 12 ක් මෙසේ ප්‍රදානය කෙරුණා. ලංගම සභාපති කිංස්ලි රණවක මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo