fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නවක වදයෙන් අධ්‍යාපනයට බාධාවූ සිසුන් යළි අධ්‍යාපනගත කිරිමට සැලසුම්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:29

නවක වදයෙන් අධ්‍යාපනයට බාධාවූ සිසුන් යළි අධ්‍යාපනගත කිරිමට සැලසුම්

නවක වදයෙන් වින්දිතයන් වුවන්ට සහන සැලසිමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළා.

නවක වදය හේතුවෙන් අධ්‍යාපනය මගහැරුනු සිසුන් වෙතොත් ඒ පිළිබද පූර්ණ විමර්ශනයකින් පසු ඔවුන්ට යළි අධ්‍යාපන අවස්ථා ලබාදීම ද සැලසුමක්. එම සිසුන්ට පෙර අධ්‍යාපනය ලැබු විශ්වවිද්‍යාලයම හෝ වෙනත් විශ්වවිද්‍යාලයක් ඒ සදහා ලබා දිමට කටයුතු කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo