fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරිමේ ජාතික උත්සවය හෙට

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:18

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරිමේ ජාතික උත්සවය හෙට

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරිමේ ජාතික උත්සවය හෙට (16) පැවැත්වෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලග්ගල නුගගොල්ල ධර්මප‍්‍රදීප ප‍්‍රාථමික විද්‍යාලයේ දි.

මීට සමගාමිව දිවයින පුරා සියලු පාසල්වල පළමු ශ්‍රේණිය සදහා සිසුන් ඇතුලත් කරගැනිමේ කටයුතු සිදු කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබද අතිරේක ලේකම් ආර් එම් එම් රත්නායක මහතා ප‍්‍රකාශ කළේ.

දෙලක්ෂ තිස් පන් දහසකට ආසන්න සිසුන් පිරිසක් මෙවර පළමු ශ්‍රේණියට සදහා ඇතුලත් කර ගන්නා බවද රත්නායක මහතා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්