පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (15) ඉදිරිපත් කෙරුණා.
ඔහුගේ ආන්දෝලනාත්මක දුරකතන හඩපට තුළින් බුද්ධාගමට අපහාසයක් සිදුකර ඇති බවත් ඉන් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවත් සදහන් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කළේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතායි.
[ot-video type=”youtube” url=”https://youtu.be/Mj_bmWtMLyQ”]