fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන්ට එරෙහිව මධුමාධවගෙන් පැමිණිල්ලක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:04

රන්ජන්ට එරෙහිව මධුමාධවගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (15) ඉදිරිපත් කෙරුණා.

ඔහුගේ ආන්දෝලනාත්මක දුරකතන හඩපට තුළින් බුද්ධාගමට අපහාසයක් සිදුකර ඇති බවත් ඉන් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවත් සදහන් කරමින් පැමිණිල්ල ඉදිරිපත් කළේ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතායි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්