fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුද්ධි අංශ නියාමනයට නව පනතක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 11:55

බුද්ධි අංශ නියාමනයට නව පනතක්

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් බුද්ධි අංශ නියාමනයට නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අමත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 11:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo