fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආනයනික කිරිපිටි උවඳුර පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 11:20

ආනයනික කිරිපිටි උවඳුර පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක්

ආනයනික කිරිපිටි උවඳුර පිළිබද ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්ව ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

දියවැඩියාව,  පිළිකා,  හෘද රෝග වැනි බෝ නොවන රෝගවලට ආනයනික කිරිපිටි හේතුවිය හැකි බවයි එම සංගමය කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 11:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්