fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් පරික්ෂකවරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානිකර ගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:47

පොලිස් පරික්ෂකවරයෙකු වෙඩි තබා ගෙන සියදිවි හානිකර ගනී

පොලිස් පරික්ෂකවරයෙකු සිය රාජකාරි ගිණි අවියෙන් වෙඩි තබා සියදිවි හානිකරගෙන තිබෙනවා.

මිරිහාන පොලීසියේ පරිසර ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් පරික්ෂකවරයෙකු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. වෙඩි තබාගැනිමෙන් පසු කළුබෝවිල රෝහලට ඇතුලත් කළ ඔහු එහිදි මියගොස් ඇති බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු සදහන් කළේ.

වෙඩි තබා ගැනිමට හේතුවෙ මෙතෙක් අනාවරණය වී නැහැ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්