fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගෝතමාලාවේ නව ජනාධිපති දිව්රුම් දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:51

ගෝතමාලාවේ නව ජනාධිපති දිව්රුම් දෙයි

ගෝතමාලාවේ නව ජනාධිපතිවරයා ලෙස ඇලෙජැන්ඩ්රෝ ජියාමතෙයි දිව්රුම් දුන්නා.ඒ වසර හතරක කාලයක් සදහා.

ඔහු වෛද්‍යවරයෙකු මෙන්ම හිටපු බන්ධනාගාර අධ්‍යක්ෂවරයෙකු ද වන බවයි එරට වාර්තා සදහන් කරන්නේ. ගෝතමාලාවේ දූෂණය , වංචාව සහ නාස්තිය පිටුදැකිම සදහා මෙය සුදුසුම අවස්ථාව බව නව ජනාධිපතිවරයා ජනතාව අමතමින් ප‍්‍රකාශ කලා.

මන්දපෝෂණයට එරෙහිව සටන් කිරිමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබෙනවා. විනීතව , ගෞරවණීය භාවයෙන් සහ සදාචාරාත්මක වටිනාකම් ආරක්ෂා කර ගනිමින් පාලනය මෙහෙයවිම තම අරමුණ බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo