අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා.
කෙසෙල්ගමු ඔයේ අතු ශාඛාවක තෙත් බිම් කළාපයේ බලපත්ර නොමැතිව මැණික් ගැරීමයි ඔහුට එරෙහි චෝදනාව. වැටලිම් සිදුකරන අවස්ථාවේදි තවත් පිරිසක් පලාගොස් තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි නෝර්වුඩ් පොලිසිය පවසන්නේ.