fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ ගුවන් හමුදා මධ්‍යස්ථානයකට ඊශ‍්‍රායල ප‍්‍රහාරයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:19

සිරියාවේ ගුවන් හමුදා මධ්‍යස්ථානයකට ඊශ‍්‍රායල ප‍්‍රහාරයක්

සිරියාවේ ගුවන් හමුදා මධ්‍යස්ථානයකට ඊශ‍්‍රායල ප‍්‍රහාර එල්ල වි තිබෙනවා.

කෙසේ වෙතත් ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් මිසයිල කිහිපයක් විනාශ කළ බවයි සිරියා ආරක්ෂක අංශ සදහන් කළේ. ගොඩනැගිලි කිහිපයකට ඉන් හානි සිදුවුණා. ආරක්ෂාව තහවුරු කිරිම සදහා ගුවන් පද්ධතිය බලගැන්විමට පියවර ගන්නා බවයි සිරියාව පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo