fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පකිස්ථානය සමඟ කි‍්‍රකට් තරඟාවලියකට සහභාගි වන බව බංගලිදේශය තහවුරු කරයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:03

පකිස්ථානය සමඟ කි‍්‍රකට් තරඟාවලියකට සහභාගි වන බව බංගලිදේශය තහවුරු කරයි

පකිස්ථානය සමඟ කි‍්‍රකට් තරඟාවලියකට සහභාගි වන බව බංගලිදේශය තහවුරු කළා.

ඊට ටෙස්ට් කි‍්‍රකට් තරඟ දෙකක්, එක්දින ජාත්‍යන්තර තරඟයක් සහ පන්දුවාර විස්ස තරඟ තුනක් ඇතුලත්. පන්දුවාර විස්ස තරඟ ආරම්භ වන්නේ ලබන 24 වනදා සිට. ලාහෝර්වල එය පැවැත්විමයි සැලසුම.

ටෙස්ට් ක‍්‍රිකට් තරඟය රාවල්පිණ්ඩි හිදි පවත්වන බවයි කි‍්‍රකට් වාර්තා සදහන් කළේ. එක්දින තරඟය කරච්චි හිදි පැවැත්විමටයි කටයුතු යොදා තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 10:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්