fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මාර්තු පළමුදා සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:21

මාර්තු පළමුදා සිට වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් වෙයි

මාර්තු පළමුදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කළා.

මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත‍්‍රයේ සියලු අංශ කඩිනමින් සංවර්ධනය කිරිමටත් සැලසුම් කර තිබෙනවා. තේ කර්මාන්තයේ ගුණාත්මක බව සහ එලදායිතාව ඉහල නැංවිම වෙනුවෙන් ද රජය කි‍්‍රයාමාර්ග ගණනාවක් ගෙන තිබෙනවා.

දැනට බලපැවැත්වෙන බදු ඉවත් කිරිම හා පොහොර සහනාධාරය ඇතුළු සහන රැසක් ඊට අයත්. සමාගම් වලට හිමිවන ප‍්‍රතිලාභ වතු කම්කරුවාට ද ලැබිය යුතු බවයි ජනාධිපතිතුමා සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 15, 2020 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo