fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විශේෂඥ ශ්‍රම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:07

විශේෂඥ ශ්‍රම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක්

සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව තාක්ෂණය මුල්කර ගත් ආර්ථික ගමනක් සදහා ක්ෂේත්‍ර කිහිපයකින් විශේෂඥ ශ්‍රම අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බවකියාසිටියා.

මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ද රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්