fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පසුගිය රජයෙන් ඉහළ පොලියට ණය ලබාගැනීමෙන් පීඩාවට පත්වූවන්ට සහන පැකේජයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:08

පසුගිය රජයෙන් ඉහළ පොලියට ණය ලබාගැනීමෙන් පීඩාවට පත්වූවන්ට සහන පැකේජයක්

පසුගිය පාලන සමයේ ඉහළ පොලී අනුපාත මත බැංකු ණය ලබාගැනීමෙන් පීඩාවට පත්වූ ව්‍යාපාරිකයින්ට මහ බැංකුව සහන පැකේජයක් හදුන්වාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මෙම කටයුතු සිදුකෙරෙන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ.

රජයේ ගෙවුණු දින 50 පිළිබද ප්‍රගති සමාලෝචනයක් සිදුකරන බවද ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 18:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්