fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 16:45

රන්ජන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග නිකුත්කළා.

ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දුන්නා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා.

අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බවයි අධිකරණ වරාතා සදහන් කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 16:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo