fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවුහිද් ජමාද් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ 61 ක් යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:30

තවුහිද් ජමාද් සංවිධානය සමඟ සබඳතා පැවැත්වූ 61 ක් යළි රිමාන්ඩ්

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාද් සංවිධානය සමග සබඳතා පැවැත්වූ 61 දෙනෙකු යළි රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ඔවුන් තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධව ආයුධ පුහුණුව ලැබූවන් බවට හෙළි වුණා. ඔවුන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි අතර අද දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඔවුන් ලබන 28 වනදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි මඩකලපුව මහාධිකරණ විනිසුරු ඒ සී රිෂ්වාන් මහතා නියෝග කළේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්