fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ‍්‍ර පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන 138කට එරෙහිව නඩු

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:10

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ‍්‍ර පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන 138කට එරෙහිව නඩු

ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ‍්‍ර පවත්වාගෙන ගිය රාජ්‍ය ආයතන 138 කට එරෙහිව නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

පසුගිය වසර තුළ රාජ්‍ය ආයතන 2068 ක් පරික්ෂා කළ බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ. ඉන් පරිශ‍්‍ර 168 ක් මදුරු කීටයන් බෝවිය හැකි ලෙස පවත්වාගෙන ගොස් තිබෙනවා.

පාසල් 259 ක ද මදුරු කීටයන් බෝවිය හැකි ස්ථාන හමුවූ බවයි ඩෙංගු මර්දන ඒකකය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්