fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මොරගහකන්දේ ජල කාන්දුව සම්පුර්ණයෙන්ම පිළිසකර කර අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:03

මොරගහකන්දේ ජල කාන්දුව සම්පුර්ණයෙන්ම පිළිසකර කර අවසන්

මොරගහකන්ද ජලාශයේ ප‍්‍රධාන වේල්ලෙහි ඇතිවූ ජල කාන්දුව සම්පුර්ණයෙන්ම පිළිසකර කර අවසන් බව ජලාශ ව්‍යාපෘති නිලධාරින් පවසනවා.

ජල කාන්දුව හේතුවෙන් එහි සවිකර තිබු ආරක්ෂිත යකඩ වැට ඉවත්කිරීමේ කටයුතු ද අද (14) උදෑසන සිට ආරම්භ කළා. පසුගියදා පැවති ධාරාණිපාත වර්ෂාවත් සමග මොරගහකන්ද ජලාශය උපරිම ජල ධාරිතාවට පැමිණීමෙන් පසු ප‍්‍රධාන වේල්ලට ඉහලින් විනාඩියකට ලීටර 200 ක පමණ ජල කාන්දුවක් සිදුවූ බවටයි අනාවරණය වුණේ.

ඒ අනුව මේවන විට ජලය කාන්දුවීම සම්පුර්ණයෙන්ම නතර කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 15:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්