fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉරානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 14:28

ඉරානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට

ඉරානයේ දකුණු දිග ප්‍රදේශයට බලපෑ ගංවතුර හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පසුගිය දින කිහිපයේ ඉරානයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මෙම අයහපත් කාලගුණ තත්ත්වය හට ගැනුණා. ගංවතුරෙන් තවත් පුද්ගලයෙකු අතුරුදන්ව තිබෙනවා. නිවාස රැසක් විනාශ වී ඇති අතර වාහන ගමනාගමනයට ද බාධා එල්ල වුණා. ප්‍රදේශයේ ගම්මාන 500 ක් පමණ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බවයි ඉරාන වාර්තා සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 14:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්