fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරී කුමරු සහ මේගන් කුමරිය කැනඩාවේ පදිංචියට ගත් තීරණය ගැන වැඩිදුර සාකච්ඡා කිරිමට අවශ්‍ය බව කැනඩා අගමැති පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 13:22

හැරී කුමරු සහ මේගන් කුමරිය කැනඩාවේ පදිංචියට ගත් තීරණය ගැන වැඩිදුර සාකච්ඡා කිරිමට අවශ්‍ය බව කැනඩා අගමැති පවසයි

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය කැනඩාවේ පදිංචියට ගත් තීරණය සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරිමට අවශ්‍ය බව කැනඩා අග‍්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසනවා.

ඔවුන්ට රාජකීය කටයුතුවලින් සම්පුර්ණයෙන් ඉවත්නොවී ස්වාධීනව කටයුතු කිරිම සදහා අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට සංක‍්‍රාන්ති කාලපරිච්ජේදයක් ලබාදීමට එලිසබෙත් මහ රැජිණ ඊයේ (13) එකඟතාව පළකළා.

එම කාලසීමාව තුළ ඔවුන්ගේ ආරක්ෂක සහ අනෙකුත් වියදම් සිදුකෙරෙන ආකාරය සම්බන්ධයෙන් කැනඩා රජය වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 13:22

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්