fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිසා ගෝලීය උෂ්ණත්වය ඉහල යාමේ අවදානමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 14:18

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිසා ගෝලීය උෂ්ණත්වය ඉහල යාමේ අවදානමක්

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි හේතුවෙන් ගෝලිය උෂ්ණත්වය ඉහලයාමේ අවදානමක් මතුව ඇති බව නාසා ආයතනය නිවේදනය කරනවා.

ලැව් ගිනි වලින් නිකුත් වූ දුමාරය ඕස්ට්‍රේලියාවේ මෙල්බන්, සිඩ්නි, කැන්බරා සහ ඇඩ්ලිඩ් යන නගරවල ජනතාවගේ සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කර ඇති බවට ඕස්ට්‍රේලියා වාර්තා සඳහන් කරනවා. ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. නිවාස දෙදහසක් පමණ විනාශ වුනා. ගෝලිය උෂ්ණත්වය ඉහළ යාම පිලිබඳ ලොව සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු බව නාසා ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 14:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්