fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔස්ටෙ‍්‍රිලියා ඉන්දියා පලමු එක්දින ක‍්‍රිකට් තරගය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 12:21

ඔස්ටෙ‍්‍රිලියා ඉන්දියා පලමු එක්දින ක‍්‍රිකට් තරගය අද

සංචාරක ඔස්ටෙ‍්‍රිලියා කන්ඩායම සහ ඉන්දියාව අතර පලමු එක්දින ක‍්‍රිකට් තරගය අද (14) පැවැත්වෙනවා. ඒ මුම්බායි හිදී.

ඉන්දීය කන්ඩායමේ නායකත්වය දරන්නේ විරාත් කෝලි. ඒරොන්චි ෆ‍්‍රින්ච් ට ඔස්ටෙ‍්‍රිලියා කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙනවා. දෙරට අතර තරගාවලියට එක්දින තරග තුනක් ඇතුලත්. දෙවන තරගය ලබන සිකුරාදාත් , තුන්වන තරගය ලබන ඉරිදාත් පැවැත්වීමටයි නියමිත.

මේ අතර සම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා කන්ඩායම අනිද්දා (16) දිවයිනෙන් පිටත්ව යනවා. පලමු තරගය පැවැත්වෙන්නේ 19 වනදා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 12:21

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්