රාජ්‍ය විශ්ව විද්‍යාලවලට මේ වසරේ හතලිස් දහසක් බදවාගැනීමට සැලසුම් කර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
භෞතික සහ මානව සම්පත් පුළුල් කිරීමෙන් පසු වැඩි පිරිසක් විශ්ව විද්‍යාලවලට බදවාගත හැකි බවයි අමාත්‍යවරයා සදහන් කළේ. තවත් උසස් අධ්‍යාපන ආයතන කිහිපයක් විශ්ව විද්‍යාල බවට උසස් කරන බවත්, අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනයේ පැවති වැඩසටහනට එක්වෙමින් බන්දුුල ගුනවර්ධන මහතා මේ අදහස් පළකළා.