කඩවත අන්තර් පිවිසුම් මාර්ගය ඉදිකිරීමේදී පසුගිය රජය සමයේ අසාධාරණයට ලක් වූ පිරිසට සාධාරනය ඉටු කිරීමට වත්මන් රජය පියවරගෙන තිබෙනවා.
අන්තර් පිවිසුම් මාර්ගය ඉදිකිරීමේදී අසාධාරණයට ලක් වූ පිරිස හමුවීමට මැතිඇමතිරුවන් පිරිසක් ක්රියාකළා. ජොන්ස්ටන් ප්රනාන්දු, ලසන්ත අලගියවන්න, ලොහාන් රත්වත්තේ යන මහත්වරුන් කඩවත අන්තර් පිවිසුම් මාර්ගයේ මෙසේ සංචාරයක නිරත වුණා. මෙහිදී ජනතාව තමන්ට සිදුවූ අසාධාරණකම් පිලිබද මැතිඇමතිවරුන් දැනුවත් කළා. අනතුරුව මෙම මැතිඇමතිවරුන් කෙරවලපිටිය අධිවේගී මාර්ග කාර්යාලයට ගොස් එහි කටයුතු සොයා බැලුවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/ISo7aEzS12Y”]