fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නායකත්වය පිලිබඳව අවසන් තීරණය සිම්බාබ්වේ සංචාරයෙන් පසුව

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 13:04

නායකත්වය පිලිබඳව අවසන් තීරණය සිම්බාබ්වේ සංචාරයෙන් පසුව

සිම්බාබ්වේ තරග සංචාරයෙන් පසුව නායකත්වය පිලිබඳව අවසන් තීරණයකට එළඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති අසන්තද මෙල් මහතා පවසනවා.

හරාරේ නුවරදී පැවැත්විමට නියමිත තරග 02කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා සිම්බාබ්වේ බලා  පිටත්ව යාමට නියමිතව තිබෙනවා. දෙරට අතර පළමු ටෙස්ට් තරගය ලබන 19 වනදා ද , දෙවන  තරගය ලබන 27වනදා  ද හරාරේ ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වනවා. මේ වන විට ටෙස්ට් ලෝක ශුරතාවලිය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතින නමුත් මෙම තරගාවලිය ඊට අයත් වන්නේ නැහැ. මේ අතර සිම්බාබ්වේ ටෙස්ට් කණ්ඩායමේ නව නායකයා ලෙසින් සීන් විලියම්ස් නම් කිරිමට පසුගියදා එරට තේරිම් කමිටුව පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 13:04

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්