fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලිබියා සාම සාකච්ඡාවල ප‍්‍රගතියක් පෙන්නුම් කරන බව රුසියාව පවසයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:44

ලිබියා සාම සාකච්ඡාවල ප‍්‍රගතියක් පෙන්නුම් කරන බව රුසියාව පවසයි

ලිබියා සාම සාකච්ඡාවල ප‍්‍රගතියක් පෙන්නුම් කරන බව රුසියාව පවසනවා.

ලිබියාව කොන්දේසි විරහිත හා විවෘත සටන් විරාමයකට එකඟ කරගැනීම අරමුණු කරගනිමින් රුසියාවේ මැදිහත්වීමෙනුයි සාකච්ඡා ආරම්භ වුණේ.

එහෙත් අවසන් තීරණයක් ගැනීම සඳහා හමුදපති කලීෆා හෆ්තාර් වැඩි කාලයක් ඉල්ලා සිටි බව එරට වාර්තා සඳහන් කළා. එක්සත් ජාතීන්ගේ සහය ලබන ජාතික ගිවිසුම් රජයේ ප‍්‍රධානියා මේ වනවිටත් සටන් විරාමයට අත්සන් තබා අවසන්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්