fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:31

රන්ජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා.

ආන්දෝලනාත්මක දුරකතන හඬපට කිහිපයක් මාධ්‍යවෙත නිකුත්වීමත් සමඟ රන්ජන් ආමනායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය සැළකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්