පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා.
ආන්දෝලනාත්මක දුරකතන හඬපට කිහිපයක් මාධ්‍යවෙත නිකුත්වීමත් සමඟ රන්ජන් ආමනායක මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇති වූ තත්ත්වය සැළකිල්ලට ගනිමින් එක්සත් ජාතික පක්ෂය මෙම තීරණය ගෙන තිබෙනවා.