fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞදි හමුදා සාමාජිකයන් 21 දෙනෙකු ඇමෙරිකාවෙන් නෙරපයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:14

සෞදි හමුදා සාමාජිකයන් 21 දෙනෙකු ඇමෙරිකාවෙන් නෙරපයි

සෞදි හමුදා සාමාජිකයන්  21 දෙනෙකු ඇමෙරිකාවෙන්  නෙරපා හැර තිබෙනවා.

පසුගිය මාසයේ ශිෂ්‍යය භටයකු ඇමෙරිකා ගුවන් හමුදා කඳවුරක ප්‍රහාරයක් සිදු කිරීමේ සිද්ධයට සමගාමීවයි මොවුන් නෙරපා හැර ඇත්තේ. ඉන් නාවිකයන් තුන් දෙනෙකු මියගොස් 08 දෙනෙකු තුවාල ලැබුවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම සිද්ධියට මෙම කිසිදු සෙබලෙකු සම්බන්ධ නැති බවයි. මෙම සෞදි සොල්දාදුවන් ජිහාඩ් සංවිධානයට අයත් උපකරණ සහ ලමා අසභ්‍ය දර්ශන ලඟ තබාගෙන සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 11:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්