fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හක් බෙල්ලන් 440 ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:26

හක් බෙල්ලන් 440 ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට

හක් බෙල්ලන් 440 ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව ප‍්‍රකාශ කළා.

හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්ෂක කාර්යාලය සමඟ එක්ව වැටලීම සිදුකර තිබෙන්නේ කිරින්ද ප‍්‍රදේශයේදීයි. නිවාස දෙකක් තුළ එම හක් බෙල්ලන් අලෙවි කිරීමට තිබූ බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකරුවන් තිස්සමහාරාම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්