fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුරෝපා සංගමයේ LTTE තහනම තවදුරටත් දිර්ඝ කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:11

යුරෝපා සංගමයේ LTTE තහනම තවදුරටත් දිර්ඝ කෙරේ

යුරෝපා සංගමයේ එල්ටීටීඊ තහනම තවදුරටත් දිර්ඝ කර තිබෙනවා.

යුරෝපා සංගමව ත්‍රස්තවාදී සාමාජිකයන් සහ සංවිධාන පිලිබදව ලැයිස්තුව ඊයේ යාවත්කාලීන කළා. පුද්ගලයින් 15 දෙනෙකු සහ සංවිධාන 21 ක් ඊට අයත්. එම තහනම් ත්‍රස්ත සංවිධාන 21 අතරට එල්ටීටීඊ සංවිධානයද ඇතුළත්. යුරෝපා සංගමය මගින් ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවට නම ඇතුලත් කිරීමත් සමග එම සංවිධානයට අරමුදල් රැස්කිරීම ආදිය තහනම් වනවා. එසේම දැනට අත්කරගෙන ඇති වත්කම් යුරෝපා සංගමය තුළ තහනම් වනවා. යුරෝපා රටවල් අතර ත්‍රස්තවාදයට මැඩපැවැත්වීමේ අරමුණිනුයි යුරෝපා සංගමය මෙම පියවර ගෙන ඇත්තේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්