fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරී කුමරුට සහ මේගන් කුමරියට කැනඩාවේ සහ එක්සත් රාජධානියේ කාලය ගත කිරීමට රැජින අවසර දෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 09:39

හැරී කුමරුට සහ මේගන් කුමරියට කැනඩාවේ සහ එක්සත් රාජධානියේ කාලය ගත කිරීමට රැජින අවසර දෙයි

සසෙක්ස් හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය කැනඩාවේ සහ එක්සත් රාජධානියේ කාලය ගත කිරීමට ඉල්ලා සිදු කළ නිවේදනයට එලිසබෙත් රැජින අවසර ලබා දී තිබෙනවා.

රජපවුලේ සැන්ඩ්‍රින් හැම් මන්දිරයේ ඊයේ පැවති තීරණාත්මක සාකච්ඡාවකින් අනතුරුවයි බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිනගේ අවසර හිමිවී තිබෙන්නේ. හැරී කුමරු සහ මේගන් කුමරිය තම ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් ඉවත් වී කැනඩාවේ සහ බ්‍රිතාන්‍යයේ රැදී සිටීමට අදහස් කරන බවත් රැකියාවක් සිදු කරමින් තම මූල්‍යමය ස්වාධීනත්වය පවත්වාගන්නා බවත් පසුගියදා නිවේදනය කළා. කෙසේ  වෙතත් එහිදී ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ රාජකීය පවුලේ සියලු රාජකීය කටයුතු සඳහා තමන් සහභාගී වන බවයි.

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2020 09:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්