fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ව්‍යවස්ථා සංශෝධනයක් තුලින් අධිකරණය සහ පොලීසිය ස්වාධීන කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 12:07

ව්‍යවස්ථා සංශෝධනයක් තුලින් අධිකරණය සහ පොලීසිය ස්වාධීන කළ යුතුයි

ව්‍යවස්ථා සංශෝධනයක් තුලින් අධිකරණය සහ පොලීසිය ස්වාධීන කළ යුතු බව අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.

එම ක්ෂේත්‍රයන් පිලිබද ජනතාව තුළ බිදවැටී ඇති විශ්වාසය ගොඩනැගිය හැක්කේ එවැනි ක්‍රියාදාමයකින් බවයි වැලිමඩ ප්‍රදේශයේ  පැවති උත්සවයකදී ඒ මහතා අවධාරණය කළේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 12:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්