fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන 17 වනදායින් පසුව කාලගුණයේ වෙනස්වීමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 11:39

ලබන 17 වනදායින් පසුව කාලගුණයේ වෙනස්වීමක්

ලබන 17 වනදායින් පසුව කාලගුණයේ කිසියම් වෙනස්වීමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සවස් කාලයේදී ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්