fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක වෙළෙඳ පොළේ රන් මිල පහත වැටෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 09:11

ලෝක වෙළෙඳ පොළේ රන් මිල පහත වැටෙයි

ලෝක වෙළෙඳ පොළේ රන් මිල පහත වැටී තිබෙනවා.

ඉරාන අර්බුදය හමුවේ මිල පහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරාන අර්බුදයට කලින් ඩොලර් 1600 ක පැවැති රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 1562 ක් දක්වා අඩුවී තිබෙනවා. ඉරානය සහ ඇමරිකාව අතර අර්බුදය මෙන්ම චීනය සහ ඇමරිකාව අතර වෙළෙද අර්බුදය ද රන් මිල පහත වැටීමට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්