fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 17:52

මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයිනට බටහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

පුත්තලම සිට කොළඹ හරහා බේරුවල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ යා හැකියි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යන බැවින් ධීවර සහ නාවික ප්‍රජාව විමසිලිමත්වන ලෙස දැනුවත් කෙරෙනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්