ආරක්ෂාව පෙරටු කරගනිමින් රටේ සංවර්ධනයට යුද හමුදාව සිය උපරිම දායකත්වය ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. සෙබල සිතුවම් දැක්ම කලා ප්‍රදර්ශනයට එක්වෙමින් මාධ්‍ය හමුවේ ඒ මහතා මේ අදහස් පල කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/puiaovFpWLA”]