fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13වන දකුණු ආසියා ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇමති ඩලස් හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 13:01

13වන දකුණු ආසියා ක‍්‍රීඩා තරගාවලියට සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇමති ඩලස් හමු වෙයි

නේපාලයේ කත්මන්ඩුනුවර පැවති 13වන දකුණු ආසියා ක‍්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රිඩක ක‍්‍රීඩිකාවන් පසුගියදා ක‍්‍රීඩා අමාත්‍යාංශයේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවුණා.

එහිදි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මුහුණ දුන් අත්දැකිම් පිලිබඳව සාකච්ඡා කෙරුණා. මෙරට ක‍්‍රිඩාව දියුණු කිරිමට අවශ්‍ය සියලු පියවර මේ වන විට ගෙන ඇති බවයි අමාත්‍යවරයා එහිදි සඳහන් කර සිටියේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 13:01

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්