වංචා දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ජනතාව කටයුතු කළ යුතුයි
Related Articles
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි වංචා දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා. ඒ කොළඹ පැවති සංවාදයකට එක්වෙමින්.
දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුවක් යන තේමාවෙන් පැවැත්වෙන සංවාද මාලාවේ පළමුවැන්නයි කොළඹදී පැවැත්වුණේ. ඒ සඳහා තරුණ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියා.