fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වංචා දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ජනතාව කටයුතු කළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 11:25

වංචා දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ජනතාව කටයුතු කළ යුතුයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි වංචා දූෂණයෙන් තොර පාර්ලිමේන්තුවක් ගොඩනැගීමට ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ පවසනවා. ඒ කොළඹ පැවති සංවාදයකට එක්වෙමින්.

දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුවක් යන තේමාවෙන් පැවැත්වෙන සංවාද මාලාවේ පළමුවැන්නයි කොළඹදී පැවැත්වුණේ. ඒ සඳහා තරුණ විද්වතුන් පිරිසක් සහභාගී වී සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්