fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 10:39

තවත් ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරීමට තීරණයක්

තවත් ඖෂධ වර්ග 22 ක මිල අඩු කිරිමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කර තිබෙනවා.

ප‍්‍රතිජීවක ඖෂධ ඇතුළු ඖෂධ වර්ග කිහිපයක් ඊට ඇතුලත්. අදාල මිල අඩු කිරිම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය ඉදිරි දින කිහිපයේදි ලබා ගැනිමට ද අපේක්ෂා කෙරෙනවා. අවස්ථා කිහිපයකදි ඖෂධ 70ක පමණ මිල අඩු කිරිමට හැකිවු බවයි අධිකාරිය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2020 10:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්