fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕමානයේ සුල්තාන් කබුස් බින් සයිඩ් අල් සයිඩ් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2020 10:20

ඕමානයේ සුල්තාන් කබුස් බින් සයිඩ් අල් සයිඩ් ජීවිතක්ෂයට

ඕමානයේ සුල්තාන් කබුස් බින් සයිඩ් අල් සයිඩ් ජීවිතක්ෂයට පත්වුණා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 79 ක්. ඔහු බලයට පත්වුණේ 1970 දී. ඛනිජ තෙල් උපයෝගී කරගනිමින් ඕමානය සංවර්ධනය කරා ගෙන යාමට වැඩි දායකත්වයක් ලබාදුන් නායකයෙකු ලෙස සයිඩ් අල් සයිඩ් සැලකෙනවා.

නව සුල්තාන්වරයා තෝරාගැනීම පිරිමි සාමාජිකයන් 50 දෙනෙකුගෙන් සමන්විත රාජකීය පවුල් සභාව මගින් සිදුකිරීමටයි නියමිත.

ඔහුගේ අභාවයත් සමඟ ඕමානයේ දින තුනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත්කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2020 10:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo