දිවයින පුරා පිහිටි ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කර තිබෙනවා.
දිවා සුරැකුම් මධ්‍යස්ථානවල ප්‍රමිතිය ඉහළ දැමීම සහ ළමුන්ගේ ආරක්ෂාව වැඩි කිරීම අරමුණ බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා ප්‍රකාශ කළේ.
වතු ආශි‍්‍රත දිවා සුරැකුම් මධ්‍යස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ද තීරණය කර තිබෙනවා.