fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් හෙළිදරව්වක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 19:16

ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් හෙළිදරව්වක්

ජනතාව තුළ අධිකරණය කෙරෙහි වූ විශ්වාසය පළුදු කොට ජාත්‍යන්තරයට රට පාවා දීමේ දේශද්‍රෝහී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පවසනවා.

මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් උන් වහන්සේ කියා සිටියේ ශානි අබේසේකර වැනි දූෂිත නිලධාරීන්ගේ දඩයමට ලක්ව සිරගතව සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට වහා සාධාරණය ඉටු විය යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ වැඩපිළිවෙළ පිළිබදවද උන් වහන්සේ මෙහිදී අදහස් පළ කළා.

මේ අතර නීතිඥ සංවිධාන ජාතික එකමුතුව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ අධිකරණ පද්ධතිය පිරිසිදු කිරීමේ අවස්ථාව මෙම හෙළිදරව්වෙන් නිර්මාණය වී ඇති බවයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 19:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්