fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කල්ඉකුත්වූ ආහාර වෙළෙද පොලට නිකුත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 12:19

කල්ඉකුත්වූ ආහාර වෙළෙද පොලට නිකුත් කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කල්ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය පවිත‍්‍ර කර වෙළෙද පොලට නිකුත් කිරිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හෙම්මාතගම කොටේගොඩ ප‍්‍රදේශයේදී. තිරිගු පිටි ගෝනි 24 ක් සහ පරිප්පු මිටි 31 ක් ද පොලිස් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. හෙම්මාතගම පොලිසියයි විමර්ෂණ සිදුකරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 12:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්