රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ධුරය අහෝසි කරන්නැයි ඉල්ලා නව සිංහලේ ජාතික සංවිධානය කතානායකවරයා වෙත ලිපියක් භාරදුන්නා.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ එම සංවිධානයේ කැදවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතා.
[ot-video type=”youtube” url=”https://youtu.be/4dphfgJZxns”]