fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර අක්‍රමිකතා ඉවත් කිරීමට පියවර

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 11:44

ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර අක්‍රමිකතා ඉවත් කිරීමට පියවර

ඔන් ලයින් දුම්රිය ප්‍රවේශපත්‍ර ක්‍රමවේදයේ අක්‍රමිකතා ඉවත්කිරීම සදහා වැඩපිළිවෙළක් සකස් කරන බව රාජ්‍ය අමාත්‍ය සී බී රත්නායක මහතා පවසනවා.

රත්මලාන දුම්රිය යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලයේ නිරීක්ෂණයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. දුම්රිය මැදිරි අලුත්වැඩියාව ඇතුළු එම කාර්යාලයේ සිදුවන කටයුතු අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා.

දුම්රිය සේවාව කාර්යක්ෂම සේවාවක් කිරීම සදහා ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි සී බී රත්නායක මහතා මෙහිදී සදහන් කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 11:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්