fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂේන් වෝන්ගේ ක්‍රිකට් හිස් වැසුමේ වටිනාකම ඩොලර් මිලියන 05 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 11:22

ෂේන් වෝන්ගේ ක්‍රිකට් හිස් වැසුමේ වටිනාකම ඩොලර් මිලියන 05 ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩ පැවැත්විමේ කටයුතු සඳහා සහයවීමේ අරමුණින් වෙන්දේසියට යොමු කළ හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක ෂේන් වෝන්ගේ ක්‍රිකට් හිස් වැසුමට මේ වනවිට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 05කට අධික වටිනාකමක් හිමිව තිබෙනවා.

වෙන්දේසිය පසුගිය 05 වනදා ආරම්භ වූ අතර අද දිනයේදී වෙන්දේසිය අවසන් කිරිමට නියමිතයි. ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ විශිෂ්ඨතම දග පන්දු යවන්නෙකු වන ෂේන් වෝන් වසර 15 ක සිය ටෙස්ට් දිවියේ තරග 145කදි පැළදි හිස් වැසුමයි මෙලෙස වෙන්දේසියට ඉදිරිපත් කෙරුණේ.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2020 11:22

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්